බෝදාගම චන්දිම නාහිමියන්ගේ මෑණියන් වන හීන්නෝනා ලියනාරච්චි මෑණියන් වහන්සේගේ නව වන ගුණානුස්මරණ පිංකම පසුගියදා (2024.04.09) පැවැත්වූ අතර ගරුතර මහාසංඝරත්නය ප්‍රමුඛ බුද්ධශ්‍රාවිකාවන් ඒ සඳහා වැඩම කරවා සංඝික දානයක් පූජාකර පැන් වඩා පිං අනුමෝදන් කිරීම සිදුකරන ලදි. මූලාසනය රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, මහාවිහාරවංසික Read More …
