අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමකොට වසර 2331 ක් සපිරීම නිමිතිකොටගෙන පොසොන් පොහොය දිනයෙහි අනුරාධපුර මිහින්තලා ප්‍රදේශය අවට ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ගැබිණි මාතාවන් 500 දෙනෙකු සදහා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට යෙදුණි. ඒ තුළින් අත්පත් Read More …
