සිංහල ගීත සාහිත්‍යය තුළ යතිවර ලකුණ සටහන් කළ ප්‍රවීණ ගේයපද රචක, රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබද අප බලවත් සංවේගයට පත් වූ අතර උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්නත් එසේ ම සත්දින පිංකම සදහා පරිෂ්කාර පූජා දායකත්වයක් ලබාදෙන්නටත් පසුගියදා අප විසින් Read More …
