අප විසින් වාර්ෂිකව ගැබිණි අම්මාවරුන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් ම සිදු කරන අතර ඉන් එක වැඩසටහනක් ඊයේ දින (2025.08.03) මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ගැබිණි අම්මාවරුන්ගේ දුෂ්කරතා හදුනාගෙන අවශ්‍ය උපකරණ මෙහිදී බෙදා දෙන ලද අතර ඒ සදහා Read More …
