
අප සති ගණනාවක් විදේශගතව සිට ලංකාවට වැඩම කිරීමෙන් පසු අපගේ අනුශාසනා සහ අනුග්‍රහය මත සිවුපසයෙන් රැකබලා ගනිමින් අධ්‍යාපනය ලබාදෙන කුඩා බුද්ධ ශ්‍රාවිකාවන් මුණගැසීමට අවස්ථාවක් ලැබුණි. අප කොතරම් කාර්‍යබහුල වුවත් ඔවුන් මුණගැසි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා ජිවිතයේ මුහුණපාන ගැටළු පිලිබදව Read More …