“ශිල්ප සවිය” අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළේ ආරම්භක වැඩසටහන

"ශිල්ප සවිය" අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළේ ආරම්භක වැඩසටහන

සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අවවාද අනුශාසනා අනුග්‍රහය ඇතිව අප විශ්වවිද්‍යාල ආයතනයෙන් සිදුකරනු ලබන ”ශිල්ප සවිය” අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළ අද දින ආරම්භ කළ අතර සිසුන් දහසක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී අද දින සිදුකළ අතර Read More …

කාර්‍යමණ්ඩලයට සෙත්පතා 2024 ජනවාරි මස 01 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක පිංකම

කාර්‍යමණ්ඩලයට සෙත්පතා 2024 ජනවාරි මස 01 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක පිංකම

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සේවයේ නියුතු අධ්‍යයන අනධ්‍යයන කාර්‍යමණ්ඩලයට, විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් භාර නිලධාරින්ට, සිවිල් ආරක්ෂක නිලධාරින්ට, මානෙල්වත්ත මහා විහාරයේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරින්ට ඇතුළු සියලුදෙනාටම සෙත්පතා 2024 ජනවාරි මස 01 වන දින Read More …

මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය විසින් පස්වෙනි දිනටත් සංවිධානය කරනු ලැබු වෛද්‍ය කඳවුර අද දින (2023.12.30) මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර මේ සදහා විශාල ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී විය.

යාපනයේ කන්කසන්තුරෛ තිස්ස රජමහා විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

යාපනයේ කන්කසන්තුරෛ තිස්ස රජමහා විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුන් සිද්ධාර්ත් මැතිතුමාගේ සහයෝගය ඇතිව මෙහෙය වනු ලබන ප්‍රජා සත්කාර සේවාවේ තවත් එක් දිනක් යාපනය කන්කසන්තුරෛ තිස්ස රජමහා විහාරය කේන්ද්‍ර Read More …

යාපනයේ නාග විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

යාපනයේ නාග විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුන් සිද්ධාර්ත් මැතිතුමාගේ සහයෝගය ඇතිව යාපනයේ නාග විහාරයේ දී නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි සලාක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද Read More …

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාසල් සිසුන්ට සවියක්

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාසල් සිසුන්ට සවියක්

අපගේ අනුශාසනා ඇතිව නාගානන්ද බෞද්ධ අධ්‍යයන සංසදයේ සංවිධායකත්වයෙන් පාසල් සිසුන් 500ක් උදෙසා පාසල් උපකරණ පිරිනැමීම 2023 දෙසැම්බර් මස 24 වන දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සදහා මැලේසියානු වෛද්‍යවරු සහ දානපතිවරු ද සහභාගී වන්නට යෙදුණි.

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

අපගේ අනුශාසනා ඇතිව නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය 2023 දෙසැම්බර් මස 24 වන දින දවස පුරා අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහිදී මැලේසියානු 20 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නොමිලේ වෛද්‍ය සායනය පැවැත් වූ අතර සංවිධානය අප විශ්වවිද්‍යාලය හා Read More …

අපගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන පෙර පාසල් හතක දරුවන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වන විවිධ ප්‍රසංගය

Preschool Concert 2023

අපගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන බණ්ඩාරගම ලියෙන්සින් පෙර පාසල, බෝදාගම ලියෙන්සින් පෙර පාසල, හම්බන්තොට සමාධි පෙර පාසල, තණමල්විල විජිත ලියෙන්සින් පෙර පාසල, අගුණු කොළ වැව ලියෙන්සින් පෙර පාසල, චූටි තරු ලියෙන්සින් පෙර පාසල සහ සිඟිති කුසුම් ලියෙන්සින් පෙර පාසල යන පෙර Read More …

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවය

4th Convercation NIIBS

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවය 2023 දෙසැම්බර් මස 08 වන දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රථම උපාධි හා පශ්චාද් උපාධි පිරිනැමීම සිදුකෙරිණි. එසේම උපාධි ප්‍රදානෝත්සව ප්‍රධාන දෙසුම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් Read More …

හොරණ බණ්ඩාරගම දී පැවැත්වුණු කුල දරුවන් සසුන්ගත කිරීමේ මහෝත්සවය

හොරණ බණ්ඩාරගම දී පැවැත්වුණු කුල දරුවන් සසුන්ගත කිරීමේ මහෝත්සවය

අප විසින් 1998 ආරම්භ කරන ලද ධර්ම චක්‍ර ළමා පදනමේ මුලාරම්භක ස්ථානය වන හොරණ බණ්ඩාරගම දී අපගේ අනුශාසනා මත ක්‍රියාකරන රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදවල නිමලසිරි ස්වාමින්වහන්සේගෙන් වසරක වැඩි කාලයක් පුරාවට මුලික දහම් අධ්‍යාපනය ලබාගැනීමෙන් අනතුරුව අද දින කුල දරුවන් හය Read More …

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන් චීනය, මැලේෂියාව, හොංකොං ආදි රටවලට වැඩමකොට ධර්මදේශනා කිහිපයකට සම්බන්ධවීම

Dhamma Deshana 2023.12

වසර අවසාන කාලය බැවින් චීනය, මැලේෂියාව, හොංකොං ආදි රටවල වෙසෙන අපගේ දායකාරකාදීන්ගේ ඉල්ලීමකට අනුව එම රටවලට වැඩමකොට ධර්මදේශනා කිහිපයකට සම්බන්ධවන්නට යෙදුණි.

මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා පවත්වනු ලැබු බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම

මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා පවත්වනු ලැබු බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම

අප විසින් පවත්වනු ලබන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව 18 වන වරටත් මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා 2023 නොවැම්බර් මස 18 වන දින පවත්වන්නට යෙදුණි. මේ තුලින් අත්පත් කරගත් කුසල් දහම් අපගේ ගුරුදෙවයන් වහන්සේලාටත්, දෙමාපිය දෙපලටත්, Read More …

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ඉදිරිපස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ඉදිරිපස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අපගේ අනුග්‍රහය ඇතිව ඉදිකිරීමට යෝජිත නො: 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි එම ගොඩනැගිල්ල ඉදිරිපස කළුගලින් නිර්මාණය කොට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට අද දින අප Read More …

ධම්මික පෙරේරා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ධම්මික පෙරේරා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අප NIIBS ආයතනය නිරීක්ෂණය කිරීමේ සංචාරයක් සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම DP Foundationහි නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා ඇතුළු පිරිස 2023 ඔක්තෝම්බර් මස 17 වන දින අප ආයතනය වෙත පැමිණි අතර එහිදි අප ආයතතනයේ අධ්‍යයන කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්නට යෙදුණි.

යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම

යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම

යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ළමා දිනයට සමගාමීව 2023 සැප්තැම්බර් 30 වන දින සිදුකළ අතර එහි සංවිධාන කටයුතු අරුන් සිද්ධාර්ථන් මහතා විසින් සිදුකරනු ලැබීය. මේ අවස්ථාව Read More …

ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල හා Best wishes Foundation හා එක්ව වව්නියාවේ පාසල් ළමුන් හා ගැබිනි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ බෙදාදීම

ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල හා Best wishes Foundation හා එක්ව වව්නියාවේ පාසල් ළමුන් හා ගැබිනි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ බෙදාදීම

ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල හා Best wishes Foundation හා එක්ව වව්නියාවේ පාසල් ළමුන් හා ගැබිනි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ බෙදාදීම වන්නි ආරක්ෂක සේනා ප්‍රධානී, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. නානායක්කාර මැතිතුමාගේ සංවිධායකත්වයෙන් 2023.09.21 වන දින පැවැත්විණ. Visit the link for the Read More …

උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත

උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත

“ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල” මඟින් උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත 2023.09.19 වන දින මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම Read More …

ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා, NIIBS ආයතනය සතු අලංකාර භූමිය තුළ මුසාසි (Musasi) හි පටිගත කිරීම් සඳහා 2023.09.16 වන දින සංචාරයක නිරත විය. ප්‍රභූදේවා සලකනුයේ ඉන්දීය සිනමාවේ මයිකල් ජැක්සන් Read More …

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යලයේ සංවිධායකත්වයෙන් හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ගන්ධාර් 2023 විශේෂ සම්මන්ත්‍රණය

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යලයේ සංවිධායකත්වයෙන් හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ගන්ධාර් 2023 විශේෂ සම්මන්ත්‍රණය

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යලයේ සංවිධායකත්වයෙන් හා අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ගන්ධාර් 2023 විශේෂ සම්මන්ත්‍රණය 2023.09.13 වන දින අප විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ සඳහා බුද්ධශාසන අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, හිටපු කතානායක Read More …

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත ‘ගන්ධාර් 2023’ සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත 'ගන්ධාර් 2023' සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත ‘ගන්ධාර් 2023’ සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා පකිස්ථාන් මහකොමසාරිස් මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි මහතා 2023.09.12 දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණි අවස්ථාව. මේ අවස්ථාව සඳහා Read More …

කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිරීක්ෂණය කිරීමේ සංචාරයක් සඳහා කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමන් හා එතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුමන් 2023.09.12 දින අප ආයතනය වෙත පැමිණි අතර විශ්වවිද්‍යාලයීය ආයතනයේ භාෂා විෂයයන් සංවර්ධනය පිළිබඳ දෙපිරිස අතර අදහස් හුවමාරු Read More …

පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සමඟ පැවැත්වීමට නියමිත ගන්ධාර් සෙමිනා 2023 පිළිබඳව පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සමඟ 2023.09.05 දින පැවැති සාකච්ඡාව. මෙම සම්මන්ත්‍රණය 2023.09.13 වන දින සවස 1.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා Read More …

2023 අගෝස්තු මස 27 වන දින සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම

2023 අගෝස්තු මස 27 වන දින සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම

සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම පසුගිය දින එනම් 2023.08.27 වන ඉරු දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විය. සිව්දිගින් වැඩි ත්‍රෛනිකායික මහාසංඝරත්නය උදෙසා, ලෝ වැසි සියලු දනන්හට සෙත්පතා දානය පිළිගන්වා ආශිර්වාද කළ අතර මෙම Read More …

2023 අගෝස්තු මස 27 වන දින පැවැති යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව

2023 අගෝස්තු මස 27 වන දින පැවැති යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව

යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව 2023.08.27 වන දින පැවැති අතර එයට නන්දෙසින් විශාල භික්ෂූන් රාශියක් සහභාගී වූ අතර එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මැතිතුමන් මෙන් ම මන්ත්‍රී බුද්ධික පතිරණ මැතිතුමන් ද Read More …

2023 අගෝස්තු මස 26 වන දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයීය සෑ මළු පරිශ්‍රයේ දී පැවැත්වුණු ආශිර්වාද පිංකම

2023 අගෝස්තු මස 26 වන දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයීය සෑ මළු පරිශ්‍රයේ දී පැවැත්වුණු ආශිර්වාද පිංකම

අපගේ ජාතික, ජාත්‍යන්තර, ශාසනික හා සමාජික සේවාවන් උදෙසා උපකාර සිදුකරන සියලු දායකදායිකාවන් සිහි කර ආශිර්වාද පළකිරීමේ පිංකමක් 2023.08.26 දින සවස 6.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයීය සෑ මළු පරිශ්‍රයේ දී පැවැත්වූ අතර බුද්ධ ශ්‍රාවිකාවන් මෙන් ම දායකදායිකාවන් සහ අපගේ කටයුතු Read More …

ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව

ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව

ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලය සහ අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය එක්ව අප විශ්වවිද්‍යාලය තුල 24, 25 දෙදිනයන්හිදී ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයක් පවත්වනු ලබන අතර එම බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස ඊයේ දින සවස අප විශ්වවිද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව. Visit the Read More …

The Belt and Road Industrial Business School හි නියෝජිත පිරිස සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

The Belt and Road Industrial Business School හි නියෝජිත පිරිස සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

The Belt and Road Industrial Business School හි නියෝජිත පිරිස මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර, එම පිරිස 2023 ජුලි මස 13 වන දින අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණි සුහද සාකච්ඡාවන්හි නිරත විය. විවිධ Read More …

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා පැවැත්වුණු සංග්‍රහය

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා පැවැත්වුණු සංග්‍රහය

“උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන සදහා සම්බන්ධවුණු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා ප්‍රදර්ශනය පැවැත්වුණු තෙදින තුලදී අපට හැකි පමණින් ආහාර පාන වලින් සංග්‍රහ කරන්නට යෙදුණි. Visit the link for the full Read More …

“උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන

"උරුම සමීක්ෂා - 2023" පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන

2023 ජුලි මස 4, 5, 6 යන දිනයන්හිදී අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පවත්වන ලද “උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසැල් දුදරුවන් මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථයින් ද Read More …

බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන අනුව බුද්ධශ්‍රාවිකාවන් උදෙසා බෞද්ධ අධ්‍යයන පාඨාමාලා හැදෑරීමේ අවස්ථාව ආරම්භ කිරීමේ වැඩසටහන

බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන අනුව බුද්ධශ්‍රාවිකාවන් උදෙසා බෞද්ධ අධ්‍යයන පාඨාමාලා හැදෑරීමේ අවස්ථාව ආරම්භ කිරීමේ වැඩසටහන

බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන අනුව අපගේ අනුග්‍රහය ඇතිව බුද්ධශ්‍රාවිකාවන් උදෙසා බෞද්ධ අධ්‍යයන පාඨාමාලා හැදෑරීමේ අවස්ථාව ආරම්භ කිරීම 2023 ජුනි මස 26 වන දින සිදු වූ අතර එහිදී එම පාඨමාලාවන් සඳහා සුදුසුකම් ලැබූ බුද්ධශ්‍රාවිකාවන් අප අධ්‍යයන ආයතනය වෙත පැමිණ කටයුතු ආරම්භ කරන Read More …

රටේ වර්තමාන තත්වය සහ අතීතයේ ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවන් පිළිබදව පැවැත්වුණු විශේෂ දේශනය

රටේ වර්තමාන තත්වය සහ අතීතයේ ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවන් පිළිබදව පැවැත්වුණු විශේෂ දේශනය

ධර්ම දේශනා කිහිපයකට චීනයේ බෙයිජිං නුවරට වැඩම කල අවස්ථාවේදී අපගේ දායකාරකාදීන්ගේ ආරාධනයකට අනුව Hangzhou නගරයේ පැවති ආර්ථික සමුළුවකට සම්බන්ධවීමට අපට ද අවස්ථාවක් ලැබුණි. මේ සදහා රටවල් 17ක තානාපතිවරු සහ ව්‍යාපාරිකයින් ද සහභාගි වූ අතර එහිදි අප රටේ වර්තමාන තත්වය සහ Read More …

තායිවානයේ වෙසෙන දායකාරකාදීන් උදෙසා සිදුකරන්නට යෙදුණු ධර්ම දේශනාව සහ භික්ෂුන් වහන්සේලා සියක්නමක් උදෙසා පවත්වන්නට යෙදුණු ගිලන්පස දානය

තායිවානයේ වෙසෙන දායකාරකාදීන් උදෙසා සිදුකරන්නට යෙදුණු ධර්ම දේශනාව සහ භික්ෂුන් වහන්සේලා සියක්නමක් උදෙසා පවත්වන්නට යෙදුණු ගිලන්පස දානය

පසුගිය දිනවල තායිවානයේ වෙසෙන අපගේ දායකාරකාදීන් පොසොන් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන වන්දනාමාන කරගනිමින්, ඉතා දුෂ්කර ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල් සදහා විවිධාකාරයෙන් ආධාර උපකාර කරමින් සමාජ සත්කාරයන් ද සිදුකරන්නට යෙදුණි. එහිදි අප විසින් මිහින්තලා පූජා Read More …

අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණීම

අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණීම

අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණි අතර මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත ඔවුන්ගේ සම්ප්‍රාප්ත වීම සිදුවිය. බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වගේම මෙරට පූජනීය ස්ථාන දැක වන්දනා කරගැනීමේ Read More …

වව්නියා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන් උදෙසා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

වව්නියා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන් උදෙසා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

අප විසින් ජාති ආගම් භේද නොසලකා සියලුම ජාතින් නියෝජනය වන ආකාරයෙන් පොසොන් පොහොය නිමිතිකොටගෙන අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන් උදෙසා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පවත්වන්නට යෙදුණු අතර එහි දෙවන අදියර වශයෙන්, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චම්පක Read More …

අනුරාධපුර මිහින්තලා ප්‍රදේශය අවට ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ගැබිණි මාතාවන් 500 දෙනෙකු සදහා අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

අනුරාධපුර මිහින්තලා ප්‍රදේශය අවට ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ගැබිණි මාතාවන් 500 දෙනෙකු සදහා අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමකොට වසර 2331 ක් සපිරීම නිමිතිකොටගෙන පොසොන් පොහොය දිනයෙහි අනුරාධපුර මිහින්තලා ප්‍රදේශය අවට ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ගැබිණි මාතාවන් 500 දෙනෙකු සදහා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට යෙදුණි. ඒ තුළින් අත්පත් Read More …

ස්වාමීන්වහන්සේලා වඩම්මවා සිදුකරන්නට යෙදුණ පිරිත් සඡ්ඡායනාව සහ සපිරිකර සහිත මහා සාංඝික දානමය පිංකම

ස්වාමීන්වහන්සේලා වඩම්මවා සිදුකරන්නට යෙදුණ පිරිත් සඡ්ඡායනාව සහ සපිරිකර සහිත මහා සාංඝික දානමය පිංකම

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පූජා කරන ලද භූමි භාගයක ස්වාමීන්වහන්සේලා විසි නමක් වඩම්මවා පිරිත් සඡ්ඡායනාවක් සිදුකොට පසු දින උදෑසන ස්වාමීන්වහන්සේලා පනස් නමක් උදෙසා සපිරිකර සහිත මහා සාංඝික දානයක් පිරිනමන්නට යෙදුණි. මේ අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි Read More …

සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ 31 කින් සමන්විත පොත් කට්ටල බෙදාදීමේ උත්සවය

සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ 31 කින් සමන්විත පොත් කට්ටල බෙදාදීමේ උත්සවය

අපගේ අනුශාසනා මත සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ 31 කින් සමන්විත පොත් කට්ටල බෙදාදීමේ උත්සවයක් 2023.05.26 වන සිකුරාදා දින ප.ව 2.30ට නාගානන්ද සම්මේලන කේන්ද්‍රයේදී පැවැත්විණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය Read More …

බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ “කුරුන්දාලෝක සම්භාෂණය”

බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ "කුරුන්දාලෝක සම්භාෂණය"

මුලතිව් කුරුන්දි විහාරය යනු ශ්‍රී ලාංකේය අපට අතිශය වැදගත් සිද්ධස්ථානයකි. කාලයාගේ අවෑමෙන් අභාවයට ගිය එම කුරුන්දි විහාරය යලි සංවර්ධනය කර සසුනට භාර කිරීමේ කාර්යෙහිලා අප ද නොමද සහය ලබාදුණි. බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ “කුරුන්දාලෝක සම්භාෂණය” නමින් 2023.05.19 වන දින Read More …

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු තාක්ෂණ පාසලෙහි නවක සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය හා අධ්‍යයන කටයුතුවල සමාරම්භක උලෙළ

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු තාක්ෂණ පාසලෙහි නවක සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය හා අධ්‍යයන කටයුතුවල සමාරම්භක උලෙළ

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු තාක්ෂණ පාසලෙහි නවක සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය හා අධ්‍යයන කටයුතුවල සමාරම්භක උලෙළ 2023.05.13 වන දින ආයතනික ශ්‍රවණාගාරයේ දී අපගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා අප විශ්වවිද්‍යාල ආයතනයේ පීඨාධිපතිවරු සහ ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් Read More …

චීනයේ බෙයිජිං නුවර පිහිටි Lingguang සහ චීන බෞද්ධ සංගමයේ මුලස්ථානය වන Guangji යන පන්සල් වැද පුදා ගැනීම

චීනයේ බෙයිජිං නුවර පිහිටි Lingguang සහ චීන බෞද්ධ සංගමයේ මුලස්ථානය වන Guangji යන පන්සල් වැද පුදා ගැනීම

චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ ආරාධනයකට අනුව මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි වෙසක් උත්සවය පැවැත්වීමෙන් අනතුරුව මැයි මස 7, 8 යන දිනයන් වල චීනයේ බෙයිජිං නුවර පිහිටි Lingguang සහ චීන බෞද්ධ සංගමයේ මුලස්ථානය වන Read More …

මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි පැවැත්වුණු වෙසක් උත්සවය

මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි පැවැත්වුණු වෙසක් උත්සවය

චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙමස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි මෙවර වෙසක් උත්සවය පවත්වන්නට යෙදුණි. ඒ සඳහා අපගේ චීන දායකාරකාදීන් 500 කට අධික ප්‍රමාණයක් ⁣වෙසක් උත්සවය පැවැත්වුණු දෙදින තුළ ඒ සඳහා සහභාගි වූ Read More …

ආධ්‍යාත්මික සුව සොයනු කුල දියණිවරු සසුන්ගත කිරීමේ උත්සවය

ආධ්‍යාත්මික සුව සොයනු කුල දියණිවරු සසුන්ගත කිරීමේ උත්සවය

සාසන බ්‍රහ්මචර්යාව පූරණය කරනු වස් කුල දියණිවරු සිව්දෙනෙකු අද දින, එනම් 2023 අප්‍රේල් මස 26 වන දින සසුන්ගත විය. අපගේ අනුශාසනා පරිදි මානෙල්වත්ත බුද්ධශ්‍රාවිකා පිරිවෙන් ආයතනය මගින් එම කටයුතු සංවිධානය කර තිබුණි. ආධ්‍යාත්මය සොයන ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම අවශ්‍ය පහසුකම් සැලසීම Read More …

බුද්ධශ්‍රාවිකාවන් 100ක් නමක් උදෙසා සුවපහසු නේවාසික පහසුකම් සහිත නව ආරාම ගොඩනැගිල්ල විවෘත කිරීම

බුද්ධශ්‍රාවිකාවන් 100ක් නමක් උදෙසා සුවපහසු නේවාසික පහසුකම් සහිත නව ආරාම ගොඩනැගිල්ල විවෘත කිරීම

බුද්ධශ්‍රාවිකාවන් 100 ක් නමක් උදෙසා සුවපහසු නේවාසික පහසුකම් සහිත නව ආරාම ගොඩනැගිල්ල විවෘත කිරීම අපගේ ප්‍රධානත්වයෙන් අද දින, එනම් 2023 අප්‍රේල් මස 26 වන දින සිදුකරන්නට යෙදුණි. ආධ්‍යාත්මික සංවර්ධනය මෙන් ම අධ්‍යාපනික සංවර්ධනය ඇතිකරගනු පිණිස වීර්ය වඩන්නා වූ බුද්ධශ්‍රාවිකාවන් වෙනුවෙන් Read More …

ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව

ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව

අප විසින් ආරම්භ කරනු ලැබූ මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2023 අප්‍රේල් මස 23 වන දින අප විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි. මේ සඳහා මෙහෙණිවරුන් 100 ක පමණ Read More …

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සාම්ප්‍රදායික අවුරුදු සැමරීම සිදුකරමින් ආශිර්වාදය පලකිරීම

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සාම්ප්‍රදායික අවුරුදු සැමරීම සිදුකරමින් ආශිර්වාදය පලකිරීම

චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සහ තානාපති කාර්යාලයේ විශේෂ ආරාධනාවෙන් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට හා ආශිර්වාදය පලකිරීමට අප වෙත තානාපතිතුමන් විසින් ආරාධනාවක් සිදුකළ අතර ඒ සඳහා අපගේ හිතවත් දායකකාරකාදීන්ගේ ද සහභාගීත්වය ඇතිව සාම්ප්‍රදායික අවුරුදු සැමරීම සිදුකරමින් ආශිර්වාදය පළ කරන්නට යෙදුණි.

මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම

මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම

අපගේ මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම 2023 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ අතර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ බුද්ධශ්‍රාවිකාවන් උදෙසා සංඝික දානමය පිංකමක් සිදුකොට පුණ්‍යානුමෝදනා සිදුකළ අතර වයෝවෘද්ධ දෙමව්පියන් උදෙසා වියලි ද්‍රව්‍යයන් ද පරිත්‍යාග කළ අතර අප විශ්වවිද්‍යාල ආයතනයේ සියලු Read More …

බුද්ධශ්‍රාවිකා පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ 2023 බක් මහ උලෙළ

බුද්ධශ්‍රාවිකා පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ 2023 බක් මහ උලෙළ

මේ සිංහල-හින්දු අලුත් අවුරුදු සමයයි. හැමදෙනාම හැමතැනම අලුත් අවුරුද්දට සූදානම් වෙයි. අධ්‍යාපන ආයතන නිවාඩු දීමට මත්තෙන් අප යටතේ මෙහෙයවනු ලබන “බුද්ධශ්‍රාවිකා පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ 2023 බක් මහ උලෙළ” පසුගිය දා, එනම් 2023 අප්‍රේල් මස 03 වන දින එම පිරිවෙන් ආයතනයේ Read More …

දක්ෂතා ඇති සුදුසුකම් සපුරන දුවාදරුවන් උදෙසා ක්‍රියාත්මක වන “බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල” පිළිබද හදුන්වා දීමේ සමාරම්භක අවස්ථාව

දක්ෂතා ඇති සුදුසුකම් සපුරන දුවාදරුවන් උදෙසා ක්‍රියාත්මක වන "බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල" පිළිබද හදුන්වා දීමේ සමාරම්භක අවස්ථාව

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මඟින් උතුරු නැගෙනහිර දක්ෂතා ඇති සුදුසුකම් සපුරන දුවාදරුවන් උදෙසා “බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල” තුලින් පහසුකම් සපයාගෙන උපාධි හැදෑරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව උතුරු නැගෙනහිර දුවාදරුවන්ට එම වැඩසටහන පිළිබද හදුන්වා දීමේ Read More …

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය මඟින් සංවිධානය කරනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතාව වර්ධනය කිරීමේ සංස්කෘතික ප්‍රසංගය

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය මඟින් සංවිධානය කරනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතාව වර්ධනය කිරීමේ සංස්කෘතික ප්‍රසංගය

අප විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය මඟින් සංවිධානය කරනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතාව වර්ධනය කිරීමේ සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා (2023.03.25) විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. බස්නාහිර පළාතේ පාසල්වල දුවාදරුවන් සම්බන්ධ කරගනිමින් සංස්කෘතික තරඟ පවත්වා අවසන් වටයේ තරඟ සහ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික Read More …