ලෝක බෞද්ධ සංඝ සම්මේලන 60 සංවත්සරය සහ නාගානන්ද විශ්වවිද්‍යාල විවෘත කිරීම සදහා උසස් මට්ටමේ සැලසුම් සාකච්ඡාවක්

ලෝක බෞද්ධ සංඝ සම්මේලන 60 සංවත්සරය සහ නාගානන්ද විශ්වවිද්‍යාල විවෘත කිරීම සදහා උසස් මට්ටමේ සැලසුම් සාකච්ඡාවක්

2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සංවත්සර සැමරුම හා නාගානන්ද විශ්වවිද්‍යාලයේ නිල විවෘත කිරීමට අදාළව එහි සංවිධාන කටයුතු හා සැලසුම් කිරීම් පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ සාකච්ඡාවක් 2026.04.28 දින පැවැත්විණි.

මේ සදහා අප සමග මහලේකම් මාඉටිපේ විමලසාර නාහිමි, උපසභාපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි ඇතුලු මහා සංඝරත්නය සහභාගී විය.

A special discussion was held on 2026.04.28 with the participation of officials from the Presidential Secretariat and Secretaries of Ministries regarding the organizational activities and planning related to the 60th Anniversary Celebration of the World Buddhist Sangha Council, scheduled to be held in November 2026, as well as the official opening of Nāgānanda University.

Joining us for this occasion were Chief Secretary Most Venerable Maitipe Wimalasara Nayaka Thero, Vice President Venerable Dr. Akuratiye Nanda Nayaka Thero, along with members of the Maha Sangha.