මෑණියන් වෙනුවෙන් පිං පැමිණවීමේ දානමය පිංකම

මෑණියන් වෙනුවෙන් පිං පැමිණවීමේ දානමය පිංකම

අපගේ මෑණියන් වන හීන්නෝනා ලියනාරච්චි මෑණියන් වෙනුවෙන් පිං පැමිණවීමේ දානමය පිංකමක් ඊයේ දින (2026.04.09) අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී සිව්වනක් පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

An almsgiving merit-offering ceremony was held yesterday (2026.04.09) at the Manelwatta Nāgānanda International Institute for Buddhist Studies, with the participation of the fourfold community, to transfer merit to our mother, Heennona Liyanarachchi.