Venerable. Dr. Bodagama Chandima Nayake Thero
Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara
කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (2020/12/17) නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනන පරිශ්‍රය තුල පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. මෙහිදි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි 19 Read More …
බුද්ධශ්‍රාවිකාවන් පන්දහසක් දෙනා උදෙසා 2021 දෙසැම්බර් මස 26 වන දින මහරහතන් අනුලා භික්ෂුණී ස්ථූපය අසලදී සිදුකරන්නට යෙදුණු පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මය හා මහා පරිෂ්කාර පූජාව වෙනුවෙන් නන් අයුරින් ශ්‍රමයෙන් හා ධනයෙන් දායකත්වය ලබාදුන් ප්‍රදේශවාසී ජනතාවට ප්‍රත්‍යෝපකාරයක් ලෙස, අපගේ අනුග්‍රහයෙන් හා ඓතිහාසික Read More …
ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම භික්ෂුණිය වන අනුලා මහරහතන් තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩ වාසය කළ විහාර සංකීර්ණය ලෙස පිළිගැනෙන අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් අනුලා ස්ථූපය හා එම පූජාභූමිය සංරක්ෂණය කිරීමේ සමාරම්භක අවස්ථාව ලෙස “මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම” අති ගෞරවණීය Read More …
2021 දෙසැම්බර් මස 20 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි බෞද්ධ නීති දර්ශනය පිලිබද අධ්‍යයන අංශයක් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට අප ආයතනයේහි අධ්‍යක්ෂකතුමන්, චීන, ඉන්දියානු සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ඇතුළු සම්භාවණීය අමුත්තන් Read More …
අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තෙවන උපාධි ප්‍රධානොත්සවය 2021 දෙසැම්බර් මස 17 වන දින අප විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමන් 2021 දෙසැම්බර් මස 12 වන දින උදෑසන අප නාගානන්ද ජාත්‍යයන්තර අධ්‍යයන ආයතනය වෙත පැමිණ වර්තමානයේ මෙහි සිදුකරන ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින්, අප ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබදව ද සාකච්ඡා කරන්නට යෙදුණු අතර විශේෂ වශයෙන් අපගේ අනුග්‍රහය Read More …
ලක්දිව පළමු භික්ෂුණින් වහන්සේ වන අනුලා භික්ෂුණිය ඇතුලු භික්ෂුණින් වහන්සේලා වැඩසිටි විහාර භූමිය ලෙස සැළකෙන අනුලා මහරහතන් තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතූන් තැන්පත් අනුලා ස්ථූපය හා එම ඓතිහාසික වටිනාකමක් ඇති පූජා භුමියෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම 2021 දෙසැම්බර් මස 08 වන Read More …
අරූසියතුල් කාදිරිය්යාවේ ජාත්‍යන්තර අධ්‍යාත්මික සංවිධානයේ ආධ්‍යාත්මික නායක අෂ්-ෂෙයික් අෆ්ලලුල් උලමා තයිකා අහ්මද් නාසිර් ආලිම් නායකතුමන් ඇතුළු පිරිස ඊයේ දින (25) අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ අප ආයතනයේ අධ්‍යයන කටයුතු සහ අප විසින් සිදුකරන සමාජ මෙහෙවර සම්බන්ධව සාකච්ඡා Read More …
අපගේ අනුශාසකත්වය හා දායකත්වය ද ඇතිව මානෙල්වතු මහා විහාරයේ දායක පිංවතුන්ගේ දායකත්වයෙන් නොවැම්බර් මස 13, 14 යන දෙදිනයන්හිදි සර්වරාත්‍රික පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් පිරිණමන්නට යෙදුණි. ඒ තුලින් අත්කරගත් සියලු කුසල් දහම් මෙම පිංකම සදහා දායකත්වය දැක්වු විහාරවාසී මහා සංඝරත්නයත්, Read More …
අප විසින් මීට වසර 25කට පමණ පෙර බණ්ඩාරගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම ආරම්භ කොට ඒ තුලින් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි හදිසි ආපදා ඇතිවු සෑම අවස්ථාවකම එම ආපදාවන් වලට පත්වු මිනිසුන්ට පිහිට වෙමින් නැවත එම ස්ථාන යථා තත්වයට Read More …
2021 ඔක්තෝම්බර් මස 14 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි පුනර්භව පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය නවගමුවේ රේවත නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිමිවරුන්, වියට්නාම් තානාපති Ho Thi Thanh Read More …
අප විසින් පසුගිය මාසයේදී (සැප්තැම්බර්) දිස්ත්‍රික්ක 03ක (නුවර, හම්බන්තොට, මාතර) ග්‍රාමීය රෝහල් වලට අත්‍යවශය ඔක්සිජේනරේටර, ඔක්සිමීටර, මුඛ ආවරණ ආදී වෛද්‍ය උපකරණ එම රෝහල් සදහා ලබාදෙන්නට යෙදුණි. Visit the link for the full album
කැළණිය, මානෙල්වත්ත පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සහ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ජනාධිපති උපදේශක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමිපාණන්ව පුජ්‍ය ආචාර්ය අග්‍රහරේ කස්සප නායක ස්වාමීන් වහන්ස (බෞද්ධ කටයුතු), සිව ශ්‍රී ආචාර්ය බාබු ශර්මා කුරුක්කල්තුමා (හින්දු Read More …
අපගේ දායකත්වයෙන්, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන්, එම ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශය භාණ්ඩ හා ඒම ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලට අත්‍යවශයව පැවති ඔක්සිජේනරේටරයක්, ඔක්සිමීටර සහ මුඛ ආවරණ පරිත්‍යාග කිරීම 2021 සැප්තැම්බර් මස 27 Read More …
කොවිඩ් වසංගත තත්වය නිසා රෝහල්වලට අත්‍යවශය වන ඔක්සිජේනරේටර, ඔක්සිමීටර, අධෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ සහ ටිෂු පේපර් රු කෝටි 2 ලක්ෂ 87ක වියදමින් රෝහල් 37ක් සදහා 2021 සැප්තැම්බර් මස 22 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී Read More …
2021.09.21 දින උදෑසන ඉරාන තානාපතිතුමන් (Mr. Hashem Ashjazadeh) සහ ආර්ථික කටයුතු උපදේශකතුමන් (Mr. K. Soheil) ඇතුළු පිරිස අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ, මෙම කොවිඩ් වසංගත තත්වය යටතේ අප අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සහ වර්තමාන ඉරානයේ උසස් Read More …
මුලතිව් තන්තිරිප්පු රක්‍ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව ඇති උස්බිම් ප්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා ඇත. මේ පුරාවිද්‍යා ස්ථානය මුල් ඓතිහාසික යුගයේ (ක්‍රි.ව. 1 සහ 2 යන සියවස් වල) ඉදිවූ ආරම්භක නටබුන් සහිත ස්ථානයකි. මහාවංශය මෙම ස්ථානය කුරුන්දක, කුරුන්ඥා පාසකල වශයෙන්ද, 1905 Read More …
2021 අගෝස්තු 14 වන සෙනසුරාදා දින සවස පාකිස්ථානයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් ඇතුළු පාකිස්ථානයේ සම්භාවණිය අමුත්තන් අප නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය වෙත පැමිණ අප අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබද අප සමග සාකච්ඡා කොට අප අධ්‍යයන ආයතන පරිශ්‍රයේ ඇති පහසුකම් පිළිබද නිරීක්ෂණය කරන්නට Read More …
බෞද්ධාලෝක පදනම මගින් මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පිබිදෙන මුලතිව් තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් රාශියකට පසුගියදා මුල පුරන ලදි. මේ අනුව මුලතිව් සිලාවත්තේ ස්ථිර වාසස්තානයක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් යන අයට නිවසක් තනා දීම සදහා මුල්ගල් තැබිමක් ද, මුහුදු Read More …
රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් 2021 අගෝස්තු 06 වන දින මා විසින් අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට භාරදෙන ලදි.
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අමාත්‍යතුමන් 2021 ජුලි 31 වන සෙනසුරාදා දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ කොවිඩ් වසංගත තත්වය නිසා ආර්ථික වශයෙන් සියලු ජනතාව අපහසුතත්වයට පත්ව සිටින මේ කාල වකවානුවේදී අප විසින් සිදුකරන්නා වු ආධාර Read More …
H.E. Ho Thi Thanh Truc, Ambassador of Socialist Republic of Vietnam to Sri Lanka visited NIIBS on 24/07/2021 and held discussions with Ven. Dr. Bodagama Chandima Nayaka Thero, Vice-Chancellor NIIBS. During discussions views were exchanged regarding international cooperation between Vietnam Read More …
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක බෙදාදීම, 2021 ජුලි 18 වන දින එම ගම්මානයේදී සිදු කරන්නට යෙදුණි. මීට අමතරව ප්‍රදේශයේ ගම්මානවල ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට අවශ්‍ය උපකරණ කට්ටල සහ ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද Read More …
සමස්ථ ලංකා පිරිවෙන් සිසුන්ගේ ගණිත දින ඇගයුමෙන් සීලමාතා පිරිවෙන් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් බුද්ධ ශ්‍රාවිකා පිරිවෙන් සිසුන් සදහා අප විසින් ත්‍යාග පිරිනමමින් ඔවුන් තවදුරටත් දිරිමත් කරමින් මෙහෙණින් වහන්සේලාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අප විසින් Read More …
Prof. Channa Jayasumana, State Minister of Pharmaceutical Production, Supply and Regulation visited NIIBS and held discussions with Ven. Dr. Bodagama Chandima Nayaka Thero, Vice Chancellor of NIIBS on 10th July 2021.
The Chief Incumbent of the Manelwatta Vihara in Bollegala, Kelaniya, Ven. Bodagama Chandima Thero, donated a stock of medical and healthcare equipment worth Rs.15 million to help measures that are being taken to contain the spread of COVID-19. The Thero Read More …
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව කැලණිය මානෙල්වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනය තුළ ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 09 වන දින ස්ථාපිත කෙරුණි. නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම Read More …
During our official visit to Pakistan, we had the opportunity to see the ancient Buddhist heritage at the Lahore Museum.
At the invitation of the Prime Minister of Pakistan, we had the opportunity to pay a seven-day official visit to Pakistan to visit and pay homage to the ancient Buddhist sites.
On 12.04.2021, the High Commissioner of Pakistan visited the Nagananda International Institute of Buddhist Studies and discussed the academic activities of our institute.
අද දින (2021.04.09) ඉන්දියානු තානාපතිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලය පැමිණ අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කොට දහවල් දානමය පිංකමටද සහභාගි වන්නට යෙදුණි. Visit the link for the full album
මැණියන්ට පුණ්‍යාණුමෝදනා පිණිස අද දින (2021.04.09) ගැබිණි මාතාවන් උදෙසා අත්‍යවශය ද්‍රව්‍ය පිරුවානා පොත්වහන්සේ සමග පරිත්‍යාග කරන්නට යෙදුණි. Visit the link for the full album
මාගේ මැණියන් අභාවප්‍රාප්ත වි වසර 06ක් පිරිම නිමිත්තෙන් 2021.04.08 දින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණ සන්ද්‍යා පූජාවට සහභාගි වු සියලු දෙනාම පුණ්‍යාණුමෝදනා පුර්වකව සිහිපත් කරමි. Visit the link for the full album
පූජ්‍ය කැටවල හේමාලෝක නාහිමියන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මෙහෙණි ආරාමය වෙත 2021.02.18 දින සන්ද්‍යාවේ එහි ගොස් මෙහෙණින් වහන්සේලාගෙන් අප සමාජයට සිදුවන ආගමික හා සාමාජීය සේවාවන් පිළිබද පූජ්‍ය හේමාලෝක හිමියන් සමග සාකච්ඡා කොට මෙහෙණින් වහන්සේලාගේ දානය සදහා වියළි ආහාර ද්‍රව්‍ය හා පරිශ්කාර Read More …
2021.02.03 වන බදාදා දින ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය උදෙසා පැවැත්වුණ දානමය පිංකම සදහා සහභාගී වු අගමැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් පුණ්යානුමෝදනා පුර්වකව සිහිපත් කරමි. Visit the link Read More …
2021.02.03 වන බදාදා දින ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය උදෙසා පැවැත්වුණ සංඝගත දක්ෂිණාව. Visit the link for the full album
2021.02.03 වන බදාදා දින අප නොසිතු ආකාරයෙන් අති පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් හිමිදිරි උදෑසන අප විහාරස්ථානයට වැඩම කොට මාගේ උපන්දිනය සදහා ආශීර්වාද කරන්නට යෙදුණි.
ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (Swami Vivekananda Cultural Centre) කොළඹ කාර්යාලයෙහි අධ්‍යක්ෂක ආචාර්ය රේවන්ට් වික්‍රම් සිං (Dr. Rewant Vikram Singh) මහතා 2021.01.20 දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත පැමිණ අප සමග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පිළිබදව සාකච්චා කොට විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කරන්නට Read More …
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා 2021.01.14 දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත පැමිණ එහි වර්තමාන තත්වය පිළිබදව විමසා බැලිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා 2021 ජනවාරි 04 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණ විශ්වවිද්යාලයේ අධ්‍යයන කටයුතු පිළිබද සාකච්ඡා කිරීම. Read More….
මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක, කැලණිය මානෙල්වතු මහා විහාරාධිපති, තායිවානයේ තායිපේ ශ්‍රී රතනජෝති ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නාගානන්ද බෞද්ධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිගෞරවාර්හ බෝදාගම චන්දිම නායක හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසක් සැපිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරනු Read More …
මාගේ පැවදි දිවියේ අඩසියවසක් සපිරිම නිමිතිකොටගෙන රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්‍ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක මාහිමිපානන් වහන්සේ විසින් මාගේ ජිවන ගමන්මග පිළිබදව මව්බිම පුවත්පතේ කළ සදහනක්.
2020.11.08 දින මාගේ පැවදි දිවියේ අඩසියවසක් සපිරිම නිමිතිකොටගෙන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන් විසින් පවත්වන්නට යෙදුණු බෝධි පූජාමය පිංකමට සහසම්බන්ධවු ගිහි පැවදි ඔබ සියලු දෙනාටම පූණ්‍යාණුමෝදනා වේවා ! Read More….