අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට 2023 වර්ෂයට නවක සිසුන් බදවා ගැනීමෙන් පසු එම ශිෂ්‍යයන් සදහා අප ආයතනයේ අංශවල ඉගැන්විමේ ක්‍රමවේදය පිලිබදව සහ ආයතනය පිලිබදව හදුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දෙදින තුල දවස පුරා සිදුකරන්නට යෙදුණි. එම අවස්ථාවේ දී පූජ්‍ය ආචාර්‍ය දොඩම්ගොඩ Read More …
