බුද්ධශ්‍රාවිකාවන්ගේ අධ්‍යාපන ගමනට ශිෂ්‍යත්ව සහ ගුවන් වියදම් අරමුදල් පිරිනැමීම

බුද්ධශ්‍රාවිකාවන්ගේ අධ්‍යාපන ගමනට ශිෂ්‍යත්ව සහ ගුවන් වියදම් අරමුදල් පිරිනැමීමබුද්ධශ්‍රාවිකාවන්ගේ අධ්‍යාපන ගමනට ශිෂ්‍යත්ව සහ ගුවන් වියදම් අරමුදල් පිරිනැමීම

බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනම මගින් බෞද්ධ අධ්‍යයන උපාධිය හැදෑරීම සදහා පූර්ණ ශිෂ්‍යත්ව ලබාදුන් බුද්ධශ්‍රාවිකාවන් වෙත ඔවුන්ගේ ගුවන් ටිකට්පත්හි වියදම් මුදල අද දින අප විසින් ඔවුන්ට ලබා දෙන ලදි. සම්බුදු දහම ලොව තුල ප්‍රචාරය කිරීම පිණිස උගත් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

The Bodagama Chandima Nayaka Thero Scholarship Foundation has awarded full scholarships to Bhikkhunīs pursuing a degree in Buddhist Studies. Today, we provided them with the funds to cover the cost of their air tickets. The purpose of this initiative is to nurture learned Bhikkhunīs who will contribute to the propagation of the Buddha Dhamma throughout the world.