2026 අප්‍රේල් මස 24 වන දින පූජ්‍ය අජාන් බ්‍රහ්මලි ස්වාමීන් වහන්සේ, නාගානන්ද විශ්වවිද්‍යාල ආයතනයේ දී අප හමුවී, බෞද්ධ ධර්මය, ආධ්‍යාත්මික වර්ධනය සහ අධ්‍යාපනික සහයෝගිතාවය පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.
මෙම හමුව තුළ දී දෙපාර්ශවයම පොදු අගයන් හා සම්ප්‍රදායන් අවධාරණය කරමින්, ආධ්‍යාත්මික හා අධ්‍යාපනික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇති කැපවීම ඉතා පැහැදිලිව ඉස්මතු කරන ලදී. එමෙන්ම, අනාගතයේදී මෙම සහයෝගිතාවය වර්ධනය කරමින් දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වන ක්‍රියාමාර්ග ගෙන යාම පිළිබඳ එකඟතාවයකට ද පැමිණියහ.
අජාන් බ්‍රහ්මලී හිමියන් මේ දිනවල අප නාගානන්ද විශ්වවිද්‍යාල ආයතනයේ නේවාසික භාවනා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබේ.
On April 24, 2026, Venerable Ajahn Brahmali Thero met with Venerable Dr. Bodagama Chandima Nayaka Thero at the NIIBS University Institution, where they exchanged views on Buddhism, spiritual development and academic collaboration.
During the meeting, both parties emphasized their shared values and traditions, clearly expressing their commitment to further strengthening spiritual and educational relations. They also reached an agreement to continue developing this collaboration in the future through mutually beneficial initiatives and activities.
Venerable Ajahn Brahmali Thero is currently conducting a residential meditation training program at the Nāgānanda Institute these days.





