The offering of Tripitaka Dhamma texts to the Kaduwela Sathipasala was carried out recently through the generous donation of the Vice Chancellor of Nāgānanda International Buddhist University, Sahithyasoori Dr. Bodagama Chandima Thero.
These Tripitaka volumes, which were reprinted by the Nāgānanda International Institute for Buddhist Studies, were offered in response to a request made by Venerable Udaeeriyagama Dhammajiva Thero.
අපගේ පරිත්‍යාගයෙන් කඩුවෙල සතිපාසල වෙත ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකරන ලදි. අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පුනර් මුද්‍රණය කරන ලද මෙම ත්‍රිපිටක ග්‍රන්ථ උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඉටු කරන ලද්දකි.




