Flood Relief Assistance Extended to Affected Non-Academic Staff Members

Flood Relief Assistance Extended to Affected Non-Academic Staff Members

Due to the natural disasters that occurred across the island in recent days, many people were affected. Taking into account that a significant number of our non-academic staff members were also impacted, our institute arranged to provide flood relief assistance.

පසුගිය දිනවල දිවයින පුරා ඇතිවූ ස්වභාවික විපත් හේතුවෙන් බොහෝ දෙනකු පීඩාවට පත්වූ අතර අප ආයතනයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් ආපදාවට ලක්වීම සැලකිල්ලට ගෙන ගංවතුර සහනාධාරයක් ලබාදීමට කටයුතු කළෙමු.