Venerable. Dr. Bodagama Chandima Nayake Thero https://bodagamachandima.lk Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara Wed, 04 Mar 2026 04:04:22 +0000 en-US hourly 1 https://i0.wp.com/bodagamachandima.lk/wp-content/uploads/2021/02/cropped-Favicon.png?fit=32%2C32&ssl=1 Venerable. Dr. Bodagama Chandima Nayake Thero https://bodagamachandima.lk 32 32 194775521 The offering of Tripitaka Dhamma texts to the Kaduwela Sathipasala https://bodagamachandima.lk/the-offering-of-tripitaka-dhamma-texts-to-the-kaduwela-sathipasala/ Wed, 04 Mar 2026 04:04:18 +0000 https://bodagamachandima.lk/?p=4229 Read More ...]]> The offering of Tripitaka Dhamma texts to the Kaduwela Sathipasala was carried out recently through the generous donation of the Vice Chancellor of Nāgānanda International Buddhist University, Sahithyasoori Dr. Bodagama Chandima Thero.

These Tripitaka volumes, which were reprinted by the Nāgānanda International Institute for Buddhist Studies, were offered in response to a request made by Venerable Udaeeriyagama Dhammajiva Thero.

අපගේ පරිත්‍යාගයෙන් කඩුවෙල සතිපාසල වෙත ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකරන ලදි. අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පුනර් මුද්‍රණය කරන ලද මෙම ත්‍රිපිටක ග්‍රන්ථ උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඉටු කරන ලද්දකි.

]]>
4229
බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනමේ පැවැත්වුණු දන්ත සායනය https://bodagamachandima.lk/%e0%b6%b6%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a0%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%b4-2/ Fri, 20 Feb 2026 05:03:35 +0000 https://bodagamachandima.lk/?p=4207 අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ දින දෙකක් පුරා ක්‍රියාත්මක තවත් දන්ත සායනයක් පූජ්‍ය මැදවෙල නිමලසිරි හිමියන්ගේ සංවිධානයෙන් 2026.02.19 වන දින බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනම පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

]]>
4207
නාගානන්ද විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු දන්ත වෛද්‍ය සායනය https://bodagamachandima.lk/%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/ Wed, 18 Feb 2026 10:02:04 +0000 https://bodagamachandima.lk/?p=4192 අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ තවත් එක් දන්ත සායනයක් 2026.02.16 වන දින අප නාගානන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මේ සදහා ආයතනික අධ්‍යයන අනධ්‍යයන සේවක භවතුන් හා අවට ගම්වාසීන් සහභාගී විය.

]]>
4192
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමකරවූ භික්ෂු දූත පිරිස මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයට https://bodagamachandima.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a%e0%b6%b1%e0%b7%92-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bb%e0%b7%92-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%a5-%e0%b6%b0/ Mon, 09 Feb 2026 03:39:09 +0000 https://bodagamachandima.lk/?p=4184 Read More ...]]> ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද භාරතයේ දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මේ වනවිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීමට ප්‍රදර්ශනය කර ඇති අතර එම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවූ දූත පිරිසට අයත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් 07 වන දින අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා වැඩම කළහ.

]]>
4184
අපගේ ජන්ම දිනය නිමිති කරගෙන සංවිධානය කරන ලද මහා බත් දන්සල https://bodagamachandima.lk/%e0%b6%85%e0%b6%b4%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%9c-2/ Fri, 06 Feb 2026 10:20:06 +0000 https://bodagamachandima.lk/?p=4162 අපගේ ජන්ම දිනය නිමිති කරගෙන අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය විසින් එම පරිශ්‍රයේදී සංවිධානය කරන ලද මහා බත් දන්සල පෙබරවාරි 03 වන දින සන්ධ්‍යා කාලයේදී පවත්වනලදි.

]]>
4162
අපගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති සැමරුම් උළෙලට පැමිණි ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීම https://bodagamachandima.lk/%e0%b6%85%e0%b6%b4%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/ Fri, 06 Feb 2026 06:00:40 +0000 https://bodagamachandima.lk/?p=4148 අපගේ ජන්ම දිනය වෙනුවෙන් නාගානන්ද විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය (03) වන දින සවස පැවති සැමරුම් උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගීවූ අතර ඒ සැමට අපගේ කෘතඥතාවය පළකරමු.

]]>
4148
අපගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල https://bodagamachandima.lk/%e0%b6%85%e0%b6%b4%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%9c/ Fri, 06 Feb 2026 04:41:51 +0000 https://bodagamachandima.lk/?p=4128 අපගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද නිමි ඇඳුම් දන්සලක් පසුගියදා (03) අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි.

]]>
4128
“ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ” සැමරුම් උළෙල https://bodagamachandima.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%a0%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b7%93-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92/ Thu, 05 Feb 2026 08:55:49 +0000 https://bodagamachandima.lk/?p=4108 Read More ...]]> අපගේ ජන්ම දින සැමරුම සහ තායිලන්තයේ පැරණිම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම අරමුණු කරගෙන අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද “ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ” සැමරුම් උළෙල 03 වන දින පස්වරුවේදී මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මහා විහාරවංශික සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය නාරම්පරනාවේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා, හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, තිස්ස අත්තනායක, විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ ගිහි පැවිදි ආරාධිතයන් 800ක පමණ පිරිසක් සහභාගීවීම ද සුවිශේෂී විය.

]]>
4108
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සංවිධායක කමිටු රැස්වීම අප විශ්වවිද්‍යාලයේදී https://bodagamachandima.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%83%e0%b6%82%e0%b6%9d-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-60-%e0%b7%80/ Mon, 26 Jan 2026 03:12:39 +0000 https://bodagamachandima.lk/?p=4088 Read More ...]]> ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංවිධායක කමිටු රැස්වීමක් පසුගියදා (2026.01.23) අප විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි. ඒ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සැමරුම අප විශ්වවිද්‍යාල ආයතනය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධවයි. එහිදී සියලු සාමාජිකයන්ගේ එකගත්වයෙන් මූලාසනය සදහා අපව පත්කරගත් අතර මෙම අවස්ථාවට ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම් නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය සහභාගි විය.

A meeting of the Organizing Committee of the World Buddhist Sangha Council was held recently on 23 January 2026 at the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS).

The discussion focused on hosting the 60th Anniversary of the World Buddhist Sangha Council in Sri Lanka, with NIIBS serving as the central venue.

With the unanimous consent of all members, I was appointed to preside over the meeting. The occasion was graced by the presence of the Secretary of the World Buddhist Sangha Council, along with members of the Most Venerable Maha Sangha.

]]>
4088
Yuan Kuang බෞද්ධ විද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට සුහද සංචාරයකට https://bodagamachandima.lk/yuan-kuang-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2/ Wed, 21 Jan 2026 06:52:01 +0000 https://bodagamachandima.lk/?p=4068 Yuan Kuang බෞද්ධ විද්‍යාලයේ (圓光佛學院) අධ්‍යක්ෂක පූජ්‍ය Xing Shang නාහිමියන් (釋性尚) සහ එම විද්‍යාලයේ වැඩසිටින මෙහෙණින් වහන්සේලා කිහිපනමක් ඇතුළු පිරිස 2026 ජනවාරි මස 19 වන දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පැමිණ අප සමඟ සුහද පිළිසඳරක නිරත විය.

]]>
4068