
A discussion was held on August 22, 2024, to sign a Memorandum of Understanding between the Mahachulalongkornrajavidyalaya University of Thailand (MCU) and Nagananda International Institute for Buddhist Studies (NIIBS), with the participation of officers from both universities.
තායිලන්තයේ මහාචූලාලංකාරරාජවිද්‍යාල විශ්වවිද්‍යාලය හා නාගානන්දය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ සාකච්ඡාව.
තායිලන්ත මහාචූලාලංකාර රාජවිද්‍යාල විශ්වවිද්‍යාල ආයතනය සමඟ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිදයාලය ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ඒ සඳහා දෙපාර්ශවයේ ම නියෝජිතයන් සහභාගී විය.








