
In a move that has sensationalized the entire world, caused of the earthquake tragedy that took place in Myanmar, With the loss of so many lives and injured a large number of people. We pay our condolences to people who Read More …
Venerable. Dr. Bodagama Chandima Nayake Thero
Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara
In a move that has sensationalized the entire world, caused of the earthquake tragedy that took place in Myanmar, With the loss of so many lives and injured a large number of people. We pay our condolences to people who Read More …
අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අමරපුර ශ‍්‍රී කල්‍යාණිවංස නිකායේ මහනායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංස කීර්ති ශ‍්‍රී, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා..!
අප විසින් සුපසන් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කරනු පිණිස බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, දෙස්විදෙස් බොදුනු ජනයා සම්බන්ධ කරගනිමින් එකී වැඩසටහන් සාර්ථකව නිමාවට පත් කළෙමු. උගත් වියත් වැදගත් බුද්ධශ්‍රාවිකාවක් නිර්මාණය කරනු වස් ශාස්ත්‍රීය බෞද්ධ අධ්‍යාපනය සහ භාෂා ශාස්ත්‍රයන් පිළිබඳ දැනුම ද ලබා Read More …
අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන විවෘත දේශනය හා සාකච්ඡාව “සිහිය දියුණු කිරීමේ ප්‍රයෝජන” යන මාතෘකාවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදු කෙරේ. මේ පිවිතුරු ධර්ම දානය සදහා තවත් අය සම්බන්ධ Read More …
ජාත්‍යයන්තර වශයෙන් විශාල ධර්මදුත මෙහෙවරක යෙදුණු, වයඹ පළාතේ පන්නල ගලයාය ප්‍රදේශයේ උපන්, අග්ගමහා පණ්ඩිත, පූජ්‍ය ගලයායේ පියදස්සි නායක මාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස 19 වන දින අපවත් වන්නට යෙදුණි. බුදුදහම ජාත්‍යයන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට විශාල මෙහෙවරක් ගන්නා යතිවරුන් අතරින් එක් යතිවරයාණන් Read More …
ශ්රී ලංකාවාසී සියලු මෙහෙණින් වහන්සේලා උදෙසා පූජාකරන්නට යෙදෙන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව මෙවර 17 වන වරට ඓතිහාසික මිහින්තලාවේ අනුලා සෑ පුදබිමේදී පැවැත්වේ. ඒ සදහා ලංකාවාසීව වැඩ වෙසෙන සියලුම දෙස් විදෙස් මෙහෙණින් වහන්සේලා, මේ මස 26 වන දින වැඩම කරවන ලෙස Read More …
වාර්ෂිකව මානෙල්වත්ත මහා විහාරයේදී ශ්‍රී ලංකාවාසී සියලු මෙහෙණින් වහන්සේලා උදෙසා පූජාකරන්නට යෙදෙන මහා පරිෂ්කාර පූජාව මෙවර ඓතිහාසික මිහින්තලා රාජමහා විහාර පූජා භුමියේදී එහි විහාරාධිපති හා භාරකාර ආචාර්‍ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ද සහයෝගය සහිතව පවත්වන්නට කටයුතු සුදානම් කර ඇත. සංඝමිත්තා Read More …
“චන්දිම නාහිමි ප්‍රභා”