තෙවන උපාධි ප්‍රධානොත්සවය

තෙවන උපාධි ප්‍රධානොත්සවය

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තෙවන උපාධි ප්‍රධානොත්සවය 2021 දෙසැම්බර් මස 17 වන දින අප විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.