
අපගේ අනුශාසකත්වය හා දායකත්වය ද ඇතිව මානෙල්වතු මහා විහාරයේ දායක පිංවතුන්ගේ දායකත්වයෙන් නොවැම්බර් මස 13, 14 යන දෙදිනයන්හිදි සර්වරාත්‍රික පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් පිරිණමන්නට යෙදුණි.
ඒ තුලින් අත්කරගත් සියලු කුසල් දහම් මෙම පිංකම සදහා දායකත්වය දැක්වු විහාරවාසී මහා සංඝරත්නයත්, ගිහි පිංවතුන් සියලු දෙනාටමත් පුණ්‍යාණුමෝදනා වේවා!