පාකිස්ථානයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

පාකිස්ථානයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

2021 අගෝස්තු 14 වන සෙනසුරාදා දින සවස පාකිස්ථානයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් ඇතුළු පාකිස්ථානයේ සම්භාවණිය අමුත්තන් අප නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය වෙත පැමිණ අප අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබද අප සමග සාකච්ඡා කොට අප අධ්‍යයන ආයතන පරිශ්‍රයේ ඇති පහසුකම් පිළිබද නිරීක්ෂණය කරන්නට යෙදුණි.