කොවිඩ් රෝගීන්ගේ පහසුවට ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගෙන් ඔක්සිමීටර් පරිත්‍යාගයක්

කොවිඩ් රෝගීන්ගේ පහසුවට ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගෙන් ඔක්සිමීටර් පරිත්‍යාගයක්

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් 2021 අගෝස්තු 06 වන දින මා විසින් අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට භාරදෙන ලදි.