
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අමාත්‍යතුමන් 2021 ජුලි 31 වන සෙනසුරාදා දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ කොවිඩ් වසංගත තත්වය නිසා ආර්ථික වශයෙන් සියලු ජනතාව අපහසුතත්වයට පත්ව සිටින මේ කාල වකවානුවේදී අප විසින් සිදුකරන්නා වු ආධාර උපකාර අගය කරමින් ඒ පිළිබදව සාකච්ඡා කොට අප අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබදව ද සාකච්ඡා කරන්නට යෙදුණි