ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා 2021.01.14 දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත පැමිණ එහි වර්තමාන තත්වය පිළිබද‌ව විමසා බැලිණි.