අඩසියවසක ස්වර්ණමය පැවිදි දිවි ගමන !

අඩසියවසක ස්වර්ණමය පැවිදි දිවි ගමන !

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක, කැලණිය මානෙල්වතු මහා විහාරාධිපති, තායිවානයේ තායිපේ ශ්‍රී රතනජෝති ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නාගානන්ද බෞද්ධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිගෞරවාර්හ බෝදාගම චන්දිම නායක හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසක් සැපිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරනු ලබන වාර්තාමය වැඩ සටහන. Read More….