පැවදි දිවියේ අඩසියවසක් සපිරිම නිමිතිකොටගෙන මව්බිම පුවත්පතේ කළ සදහනක්

පැවදි දිවියේ අඩසියවසක් සපිරිම නිමිතිකොටගෙන මව්බිම පුවත්පතේ කළ සදහනක්

මාගේ පැවදි දිවියේ අඩසියවසක් සපිරිම නිමිතිකොටගෙන රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්‍ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක මාහිමිපානන් වහන්සේ විසින් මාගේ ජිවන ගමන්මග පිළිබදව මව්බිම පුවත්පතේ කළ සදහනක්.