ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උලෙළ සඳහා ඉන්දියානු නියෝජිතයින්ට නිල ආරාධනය

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උලෙළ සඳහා ඉන්දියානු නියෝජිතයින්ට නිල ආරාධනය

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උලෙළ සඳහා ආරාධනා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්, නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් ඇතුළු නියෝජිත පිරිස හමුවිය.

එහිදී, ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙත මෙම සමරු උලෙළ සඳහා සහභාගී වන ලෙස ආරාධනා කරමින් විශේෂ ආරාධනා පත්‍රයක් ද ඉන්දියානු මහ කොමසාරිස්තුමන් වෙත පිළිගන්වන ලදී.