ඉඹුල්ගොඩ නාගානන්ද භාවනා මධ්‍යස්ථානය යළි ස්ථාපනය කෙරේ

ඉඹුල්ගොඩ නාගානන්ද භාවනා මධ්‍යස්ථානය යළි ස්ථාපනය කෙරේ

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධ භාවනා පුහුණු වැඩසටහන් පැවැත්වෙන ඉහළයාගොඩ ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට එහි කටයුතු ආරම්භ කර තිබේ. අප ශිෂ්‍යත්වලාභී බුද්ධශ්‍රාවිකාවන් එහි ගොස් වතාවත් ආදිය හා මානසික සුවය සදහා වූ විවේකය ගත කරන ලදි.

The Imbulgoda Nāgānanda Meditation Center Reopens.

The Ihalayagoda Imbulgoda Meditation Center, affiliated with the Nāgānanda International Institute for Buddhist Studies and dedicated to conducting meditation training programs, has now resumed its activities following renovation and restoration work. Our Buddha Śrāvikās visited the center and spent time there engaging in religious observances and enjoying a period of rest and mental relaxation.