අපගේ මෑණියන් වන හීන්නෝනා ලියනාරච්චි මෑණියන් වෙනුවෙන් පිං පැමිණවීමේ දානමය පිංකමක් ඊයේ දින (2026.04.09) අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී සිව්වනක් පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
An almsgiving merit-offering ceremony was held yesterday (2026.04.09) at the Manelwatta Nāgānanda International Institute for Buddhist Studies, with the participation of the fourfold community, to transfer merit to our mother, Heennona Liyanarachchi.













