Yuan Kuang බෞද්ධ විද්‍යාලයේ (圓光佛學院) අධ්‍යක්ෂක පූජ්‍ය Xing Shang නාහිමියන් (釋性尚) සහ එම විද්‍යාලයේ වැඩසිටින මෙහෙණින් වහන්සේලා කිහිපනමක් ඇතුළු පිරිස 2026 ජනවාරි මස 19 වන දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පැමිණ අප සමඟ සුහද පිළිසඳරක නිරත විය.











