Among the groups that contribute to our annual “Suwa Saviya” community welfare service, our Malaysian benefactors can be identified as one of the foremost groups. On this occasion as well, they visited Sri Lanka in support of the medical camp, and we met them at the Nagananda International Institute for Buddhist Studies, Manelwatta.
අප විසින් වාර්ෂිකව සිදුකරනු ලබන “සුව සවිය” ප්රජාසත්කාරක සේවාව සදහා දායකත්වය ලබාදෙන කණ්ඩායම් අතර ප්‍රමුඛම කණ්ඩායමක් ලෙස මැලේසියානු අප දායක පින්වතුන් හැදින්විය හැකිය. මේ ඔවුන් මෙවරත් වෛද්‍ය කදවුර සදහා ලංකාවට පැමිණ මා මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී හමුවිය.









