A Chinese Ayurvedic medical camp, organized by a supportive group of foreign doctors in collaboration with the Vice-Chancellor of Nāgānanda International Buddhist University, Venerable Dr. Bodagama Chandima Thera, took place on our university premises over two days, on the 23rd and 24th. More than 500 residents from the surrounding area received medical treatment during the camp.
අපගේ හිතවත් විදේශීය වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වන ලද චීන ආයුර්වේද වෛද්‍ය කඳවුරක් 23 සහ 24 යන දෙදින තුළ අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වූ අතර ප්‍රදේශවාසී ජනතාව 500කට අධික සංඛ්‍යාවක් එහිදී ප්‍රතිකාර ලබාගන්නා ලදී.













