
උද්ගතව ඇති ජාතික ව්‍යසනයෙන් මව්බිම බේරා ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ පරිත්‍යාගයන් සිදු කිරීමට පියවර ගත්තා. මෙරට සිටින අය මෙන්ම විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබෙනවා.
කොරෝනා ව්‍යසනය තුරන් කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල සදහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සංස්කෘතික හා ආගමික කටයුතු උපදේශක, කැළණිය නාගානන්ද විශ්වවිවද්‍යාලයේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම ස්වාමීන්වහන්සේ කැමැත්ත පල කර තිබෙනවා. Read More………………….