දිට්වා සුළිකුණාටුව සිදුවූ නායයෑමක් හේතුවෙන් මහනුවර පූජාපිටියේ ගල්කොටුව ගම්වාසීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර උක්ත ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම්ට පසුගිය දා (12) අපගේ උපදෙස් පරිදි මහනුවර බලා ගිය කැළණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නියෝජිත කණ්ඩායම විසින් එකී නායගිය ස්ථානය නිරීක්ෂණය කළ අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.








