කැලණිය කලාපයේ බුද්ධධර්මය විෂය භාර ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහනක් අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි. එම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ පූජ්‍ය දඹෝරේ පියරතන හිමි, ගුරු උපදේශක පූජ්‍ය වැලිවැවේ තිලකසිරි හිමි ඇතුලු කලාප අධ්‍යාපන නිළධාරීන් විසිනි. එම අවස්ථාවේ දී අප ආයතනය පිළිබඳ පැහැදිලි කිරීමේ වැඩසටහනක් පවත්වන ලැබූවේය.
A special training program for Buddhist Dhamma subject teachers in the Kelaniya educational zone was successfully held at the Nāgānanda International Institute for Buddhist Studies.
The program was conducted by Ven. Dambore Piyarathana Thero, Ven. Valiwewe Thilakasiri Thero, and other zonal education officers.
During the event, a presentation on our institute and its academic programs was also conducted.



















