ලෝක ළමා දිනය නිමිත්තෙන් බුද්ධශ්‍රාවිකාවන්ගේ සැමරුම

ලෝක ළමා දිනය නිමිත්තෙන් බුද්ධශ්‍රාවිකාවන්ගේ සැමරුම

අපගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක බුද්ධශ්‍රාවිකා මූලික පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන බුද්ධශ්‍රාවිකාවන්ගේ ලෝක ළමා දින සැමරුම ඊයේ දින (01) පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී විවිධ ක්‍රියාකාරකම් පැවැත් වූ අතර විශේෂ දක්ෂතා දැක්වූ පිරිවෙන් බුද්ධශ්‍රාවිකාවන් උදෙසා තෑගි බෙදා දීම හා පැල බෙදාදීමත් පැළ රෝපණය කිරීමත් මෙදින සිදුවිය.