මේ දිනවල අප තායිවානයේ වැඩවාසය කරන අතර තායිවාන් සංස්කෘතියේ එන උලුම්බන නම් වූ පූජා උත්සවයක් දින තුනක් පුරා තායිවානයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන අරමුණ මියගිය ඥාතීන් උදෙසා පිං පැමිණ වීම වන අතර දන්දීම්, පිරිත් දේශනා හා ධර්ම දේශනා මෙම පිංකම තුළදී සිදුකෙරේ. මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු අපගේ දායක දායිකාවන් සහභාගී වී සිටියහ.
These days, we are residing in Taiwan, where the traditional Ullambana Festival was held for three days. The main purpose of this festival is to transfer merits to departed relatives, and it includes almsgiving, chanting, and Dhamma sermons. The Maha Sangha, together with our devoted lay supporters, took part in this meritorious event.







