අපවත් වී වදාළ මැලේසියාවේ ප්රධාන සංඝ නායක ධුරන්ධරව වැඩ විසූ, පානදුර අරුක්ගොඩ මහේන්ද්රරාමය ඇතුලු විහාර ගණයේ විහාරාධිපති ආචාර්ය අලුබෝමුල්ලේ රතනසිරි නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම පිණිස සහභාගි වුණෙමු.
අප සමග ඈත අතීතයේ සිටම ඉතාම ළෙන්ගතුව කටයුතු කළ උන්වහන්සේ ඉතා ම නිහතමානී මෙන්ම ඉවසීමෙන් කටයුතු කළ බුද්ධ පුත්රයකු වශයෙන් අගය කළ යුතුය. උන්වහන්සේට නිවන් සුව ලැබේවා!
I took part in paying my final respects to the late Most Venerable Dr. Alubomulle Ratanasiri Thera, the former Chief Sangha Nayaka of Malaysia and Chief Incumbent of temples including Panadura Arukgoda Mahindrarama.
He, who had been working closely with us since the distant past, should be remembered as a most humble and patient disciple of the Buddha. May he attain the bliss of Nibbāna!



