අප විසින් වාර්ෂිකව ගැබිණි අම්මාවරුන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් ම සිදු කරන අතර ඉන් එක වැඩසටහනක් ඊයේ දින (2025.08.03) මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ගැබිණි අම්මාවරුන්ගේ දුෂ්කරතා හදුනාගෙන අවශ්‍ය උපකරණ මෙහිදී බෙදා දෙන ලද අතර ඒ සදහා අපගේ චීන දූත පිරිසක් ද සහභාගී වී සිටියේය.
As part of our annual initiative to support expectant mothers, we conduct several donation programs each year. One such program was successfully held yesterday (2025.08.03) at the Mihintale Golden Temple premises.
Recognizing the challenges faced by pregnant mothers, we distributed essential maternity items. A special note of gratitude to the delegation from China, who graciously participated in and supported this noble cause.










