අප විසින් මිහින්තලේ ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කිරි ගවයන් බෙදා දුන් අතර කිරිගවයන් රැකබලා ගනිමින් හා පෝෂණය කරමින් තමන්ගේ කුටුම්භ ජීවන ගමනට ශක්තියක් වීම පිණිස වැඩපිලිවෙලක් සකස් කිරීම ඊයේ දින (2025.08.03) මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල් පරිශ්රයේ දී සිදුවිය.
A special event was held yesterday (2025.08.03) at the Golden Temple premises in Mihintale, where dairy cows were distributed to local residents to help strengthen their livelihoods. This initiative aims to empower families by supporting them to care for and nurture these cows as a sustainable source of income and nutrition.









