අප මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ සිසුන්ගේ ශාරීරික අභ්‍යාස සහ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කරනු පිණිස ඉදිකරනු ලබන බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාංගනවල ඉදිකිරීම් කටයුතුවල නිරීක්ෂණ කටයුතු කළෙමු. ඉදිරියේ දී ආයතනික විද්‍යාර්ථින්ගේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කිරීමට අප තීරණය කර තිබේ.
We visited the ongoing construction sites of the badminton and volleyball courts being built at the Nāgānanda International Institute for Buddhist Studies, Manelwatta, with the aim of enhancing the physical fitness and sports skills of our students. Moving forward, we are committed to giving priority to the development of sports facilities for our students.










