ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ අප විසින් ආරම්භ කරන ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ, ආචාර්ය හේනේගම ධම්මරතන හිමිපාණන් වහන්සේ සහ මහා චූලාලංකාර විශ්වවිද්‍යාලයේ වල්මෝරුවේ පියරතන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඇමරිකාවේ වැඩ සිටින ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද (05) දින සුභ මොහොතින් සිදු කෙරිණි.