බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන 2025 – සම්මුඛ පරීක්ෂණය

බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන 2025 - සම්මුඛ පරීක්ෂණය

අපගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහනේ” 2025 බෞද්ධ අධ්‍යයනය උපාධිය හැදෑරීම සදහා පිරිනැමෙන පූර්ණ ශිෂ්‍යත්වය සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි.

මෙම ශිෂ්‍යත්වය ලොව සුදුසුකම්ලාභී ඕනෑම බුද්ධශ්‍රාවිකාවකට ඉල්ලුම් කළ හැකි අතර, එය හිමිවන සෑම බුද්ධශ්‍රාවිකාවකටම නේවාසික, සෞඛ්‍ය, මූල්‍ය, ආහාරපාන ආදී සියලු පහසුකම් සලසනු ලැබේ.