
දකුණු ඉන්දියාවේ වෙසෙන සැදැහැති දමිල බෞද්ධයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණි අවස්ථාවේ අප නාගානන්ද විශ්වවිද්‍යාලය නැරඹීමට පැමිණි අතර, ඔවුන් සදහා අපගේ සම්බන්ධීකරණයෙන් මුද්‍රණය කරන ලද දමිල බෞද්ධ ග්රන්ථ රාශියක් අපගේ උපදෙස් පරිදි අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පිඨාධිපති, පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් විසින් පරිත්‍යාග කරන්නට යෙදුණි.






