
අභිනවයෙන් පත් වූ වියට්නාම් තානාපති ගරු Trinh Thi Tam මැතිණිය වැඩ භාරගැනීමෙන් අනතුරුව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පැමිණ අප හමුවී ආශිර්වාද ලබාගත් මොහොත…
දෙරට අතර සහයෝගීතාව සංස්කෘතික හා ආගමික සමාජීය අංශ ඔස්සේ සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.






