
අද වන විට ලෝකයේ සමාජ සත්කාර සේවා කරන ලද සංවිධාන අතර ඉහලින්ම සිටින සංවිධානයක් වන තායිවානයේ Cí jì පදනමේ අනුග්‍රහය මත පවත්වාගෙන යන තායිවානයේ Tzu Chi University හි නියෝජිතයන් පිරිසක් අප පසුගිය කාලයේ තායිවානයේ වැඩසිටින විට අප මුණගැසි සාකච්ඡා කොට අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.







