ගැබිනි මව් පූජා වැඩසටහන 2024 – 10 වැනි වැඩසටහන

ගැබිනි මව් පූජා වැඩසටහන 2024 - 10 වැනි වැඩසටහන

අපගේ අනුශාසනා ඇතිව 2024 වසරේ 10 වෙනි වරටත් ක්‍රියාත්මක කරන ලද ගැබිනි අම්මාවරුන් සියයක් උදෙසා අත්‍යවශ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහන් දෙකක් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී හා මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල්හි දී 2024.06.08 සහ 2024.06.02 යන දෙදින තුල පැවැත්විණි.

චීන දායක දායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර මේ 2024 වසරට අප විසින් සිදුකළ දහවෙනි ගැබිනි මාතා වැඩසටහන වේ.