සිංගප්පූරුව මැලේසියාව ආදී රටවල නූතන සංවර්ධනයේ ආදිතමයකු වන සෑම් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධන සභාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම

සිංගප්පූරුව මැලේසියාව ආදී රටවල නූතන සංවර්ධනයේ ආදිතමයකු වන සෑම් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධන සභාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම

සිංගප්පූරුව මැලේසියාව ආදී රටවල නූතන සංවර්ධනයේ ආදිතමයකු වන සෑම් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධන සභාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුණෙමි.

එදින ම ජන්ම දිනය යෙදී තිබුනු හෙයින් එතුමන්ට ආශිර්වාද සිදුකිරීම ද අප විසින් සිදුකළ අතර මේ අවස්ථාව සදහා බානගල උපතිස්ස නාහිමි, තිනියාවල පාලිත නාහිමි ඇතුලු මහසඟරුවන ද ව්‍යාපාරික ප්‍රජාව සහ උගත් සමාජයේ බොහෝදෙනකු සහභාගී වි සිටියහ. මෙම සමාරම්භක අවස්ථාව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.