ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන් චීනයට වැඩමකොට ධර්මදේශනා කිහිපයකට සම්බන්ධවීම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන් චීනයට වැඩමකොට ධර්මදේශනා කිහිපයකට සම්බන්ධවීම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ හිතවත් දායිකාවක් වන චීනයේ වෙසෙන ව්‍යාපාරික Lǐ lǐ මහත්මියගේ ආරාධනයකට අනුව පසුගිය දිනවල උන්වහන්සේ චීනයේ Fújiàn නගරයට දින හතරකට වැඩමකොට ධර්ම දේශනා කිහිපයක් සිදුකරමින් එතුමියගේ පවුලේ සහ එතුමියගේ ආයතනයේ සේවක පිරිසට 2024 නව වර්ෂයේ ආශිර්වාද කරන්නට යෙදුණි.