මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත සායනය සහ කායචිකිත්සා සේවාව

මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත සායනය සහ කායචිකිත්සා සේවාව

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව අප විශ්වවිද්‍යාල ආයතනයෙන් සිදුකරනු ලබන “සුව සවිය” සමාජ සුබ සාධන වැඩසටහන යටතේ නොමිලේ පැවැත්වෙන දන්ත සායනය සහ කායචිකිත්සා සේවාව දින දෙකක් පුරා චීන ජාතික වෛද්‍ය කණ්ඩායමේ පූර්ණ කැපවීමෙන්, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු එම කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේ යටතේ පාලනය වන ආයතනයක් වන මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී.

මේ වනවිටත් නොමිලේ පැවැත්වෙන දන්ත සායනය සහ කායචිකිත්සා සේවාව සදහා විශාල ප්‍රමාණයක් ජනතාව සහභාගී වී වෙමින් පවති.