නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සායනය සහ පිසොතෙරපි වැඩසටහන

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සායනය සහ පිසොතෙරපි වැඩසටහන

අප විශ්වවිද්‍යාල ආයතනයේ උපකුලපති, සාහිත්‍යසූරී ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අවවාද අනුශාසනා අනුග්‍රහය ඇතිව තායිවාන් වෛද්‍ය කණ්ඩායමකගේ ක්‍රියාකාරිත්වයෙන් නොමිලේ දන්ත සායනයක් හා පිසොතෙරපි වැඩසටහනක් ඊයේ සහ අද දින යන දෙදින (15/16) විශ්වවිද්‍යාල ආයතනයේ පැවැත්වේ.

රටපුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන “සුව සවිය” යනුවෙන් නම්කර තිබේ. මේ අවස්ථාවට විශාල ප්‍රමාණයක් ජනතාව සහභාගී වී වෙමින් පවති.